Skip to main content

හීලියම්

 


1868 දී විලියම්  රැම්සේ විසින් සූර්ය නෙරුම්වල නව  මුලද්‍රව්‍යයක් සොයා ගන්නා ලදී. ග්‍රීක භාෂාවෙන් සූර්යයා හඳුන්වන්නේ හහේලියස්  යන නමිනි. ඒ ඇසුරෙන් එම මූලද්‍රව්‍ය ට   හීලියම් යන නම තබන ලදී. හීලියම් සොයාගැනීමේ ගෞරවය විලියම් රැම්සේ, නීල්ස් ලැන්ග් ලේට් හා පී.ටී. ක්ලෙව් යන තිදෙනාට හිමිය.

හීලියම්වල බොහෝ ප්‍රයෝජන ඇත 

  1. MRI ස්කෑන්  යන්ත්‍ර සඳහා,  අභ්‍යවකාශ යානා සඳහා, විකිරණ නිරීක්ෂණ කටයුතු සඳහා

  2.  ඉන්ධන හා ගෑස් ලබාගැනීමේදී කැණීම් සඳහා හීලියම්  අවම වශයෙන් භාවිතා කරයි .

  3. රොකට් ඉන්ධන   නිපදවීමේදී සිසිලනකාරකයක් ලෙස

  4. ලේසර් කිරණ නිපදවීමේදී 

  5. ඉන්ධන හා ගෑස් ලබාගැනීමේදී කැණීම් වල දී ඉතා අවම වශයෙන් හීලියම් වායුව එකතු කර ගැනීමක් සිදුවෙයි


Comments

Popular posts from this blog

බෙරිලියම්

ඝනත්වය (කා.උ. දී) 1.85 g·cm−3 ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 1.690 g·cm−3 ද්‍රවාංකය  1287 °C,  තාපාංකය  2469 °C,  කාණ්ඩය, ආවර්තය 2, 2 සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 9.012182(3) g·mol−1 කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2,2 මූලද්‍රව්‍ය කාණ්ඩය ක්ෂාරීය පාංශු ලෝහ කාණ්ඩය, ආවර්තය 2, 2 https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A

හයිඩ්‍රජන්

න්රි කැවැන්ඩිෂ් විසින් 1766 දී මෙම වායුව සොයා ගන්නා ලදී මෙහි රසායනික සංකේතය වන h  යෙදීමට ස්වීඩන් ජාතික ජේ.  බර්සිලියස්  මහතා යෝජනා කරන ලදී  “ජලය සාදන්නා” යන අරුත ඇති හයිඩ්‍රොජිනියම්  යන ලතින් නම ඇසුරින් 1979 ඒ.ලැවොයිෂියර්  මහතා විසින් ඊට හයිඩ්‍රිජන්  යන නම තබන ලදී. කුඩාම පරමාණුව හිමිවන්නේ මෙයටයි. සමහර ගිනිකඳු වල පිටවන වායු වේ දී ,ද පෙට්‍රෝලියම්  තෙල් ආකර වල ඇති  භූමි වායු වේද හයිඩ්‍රිජන් පවතී. මීට අමතරව  ක්ෂූද්‍ර ජීවින්  විසින් සෙලියුලෝස් සහ පිෂ්ඨය පැසවීමේ දී වායුමය හයිඩ්‍රිජන් සෑදේ.සූර්යයාගේ බාහිර වායුගෝලයේ ද හයිඩ්‍රිජන් ඇත. හයිඩ්‍රිජන් වලින් බොහෝ ප්‍රයෝජන ඇත. ඇමෝනියා නිශ්පාදනය  ලෝහ ද්‍රව  බවට පත්කරන හයිඩ්‍රිජන්  පන්දම සදහා වෙල්ඩින්  කිරීමේදී ඔක්සි- හයිඩ්‍රිජන් දැල්ල  රොකට් යානා සඳහා ඉන්ධන  කාලගුණ බැලුන සඳහා  HCl අම්ලය නිපදවීමට මෙවැනි බොහෝ ප්‍රයෝජන හයිඩ්‍රිජන්  වලින් ලබා ගනියි