න්රි කැවැන්ඩිෂ් විසින් 1766 දී මෙම වායුව සොයා ගන්නා ලදී මෙහි රසායනික සංකේතය වන h යෙදීමට ස්වීඩන් ජාතික ජේ. බර්සිලියස් මහතා යෝජනා කරන ලදී “ජලය සාදන්නා” යන අරුත ඇති හයිඩ්රොජිනියම් යන ලතින් නම ඇසුරින් 1979 ඒ.ලැවොයිෂියර් මහතා විසින් ඊට හයිඩ්රිජන් යන නම තබන ලදී. කුඩාම පරමාණුව හිමිවන්නේ මෙයටයි. සමහර ගිනිකඳු වල පිටවන වායු වේ දී ,ද පෙට්‍රෝලියම් තෙල් ආකර වල ඇති භූමි වායු වේද හයිඩ්රිජන් පවතී. මීට අමතරව ක්ෂූද්‍ර ජීවින් විසින් සෙලියුලෝස් සහ පිෂ්ඨය පැසවීමේ දී වායුමය හයිඩ්රිජන් සෑදේ.සූර්යයාගේ බාහිර වායුගෝලයේ ද හයිඩ්රිජන් ඇත.
හයිඩ්රිජන් වලින් බොහෝ ප්‍රයෝජන ඇත.
ඇමෝනියා නිශ්පාදනය
ලෝහ ද්‍රව බවට පත්කරන හයිඩ්රිජන් පන්දම සදහා
වෙල්ඩින් කිරීමේදී ඔක්සි- හයිඩ්රිජන් දැල්ල
රොකට් යානා සඳහා ඉන්ධන
කාලගුණ බැලුන සඳහා
HCl අම්ලය නිපදවීමට
මෙවැනි බොහෝ ප්‍රයෝජන හයිඩ්රිජන් වලින් ලබා ගනියි
Comments
Post a Comment