ක්ෂාර ලෝහයක් වන ලිතියම් ලොව සැහැල්ලුම ලෝහයයි.මෘදු රිදී-සුදු පැහැය.සෑම ක්ෂාරීය ලෝහකයකටම පොදු ලක්ෂණයක් වන අධික ප්රතික්රියාශිලිතාව ලිතියම් පෙන්වයි.
සංකේතය: Li
පරමාණුක ස්කන්ධය: 6.941 u
ඉලෙක්ට්‍රෝන වින්‍යාසකරණය: [He] 2s1
කවචයකට ඉලෙක්ට්‍රෝන: 2,1
විද්‍යාවේ දොරටුව...
Comments
Post a Comment